28.4 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞදියේ ගස්වලට ලංකාවේ කොහුබත්

සෞදියේ ගස්වලට ලංකාවේ කොහුබත්

ගස් කෝටි දාහක් සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා මෙරටින් ජීවානුහරණය කළ කොහුබත් ලබා ගැනීමට සෞදි අරාබිය අපේක්ෂා කරන බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞදි අරාබියේ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල මෙරට සංචාරයකට පැමිණ තිබේ.

කොහුබත් ජීවානුහරණය කිරීම සඳහා අධිකාරිය සතුව දැනට පවතින ධාරිතාව වැඩි කිරීමට අවශ්‍ය සහය ලබා දීමට සෞදි නියෝජිත පිරිස එකඟතාව පළකර තිබෙන බවයි සභාපතිවරයා පැවසුවේ.