28.9 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජයටම කරගෙන ගිය ගන්ජා හේනක් වටලයි

ජයටම කරගෙන ගිය ගන්ජා හේනක් වටලයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොස්ලන්ද ප්‍රදේශයට අයත් බලහරුව මව්ආර ප්‍රදේශයේ පර්චස් 15ක පමණ භූමි ප්‍රමාණයක් තුළ වගා කර තිබූ ගන්ජා හේනක් වටලා තිබේ.

අඩි 6 කට වඩා උසින් යුත් ගන්ජා ගස් 225ක ප්‍රමාණයක් එහි තිබී ඇති අතර අත්අඩංගුවට ගත් ගන්ජා ගස් එම වගා භූමිය තුළ දී පුලුස්සා විනාශ කළ බවයි එම නිලධාරීන් පවසන්නේ.