27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම දියණියන්ට හදිකළ පියවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

තම දියණියන්ට හදිකළ පියවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියන් 4 දෙනෙකු අපයෝජනය කළ එම දැරියන්ගේ පියවරුන් දෙදෙනෙකු පොලිසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චුන්නාකම් සහ වවුනියා පොලිස් බල ප්‍රදේශවල දි වයස අවුරුදු 4, 5, 9, 11 වයසේ දැරියන් සිව් දෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවයි පොලිසිය පවසන්නේ

මෙම සැකකාර පියවරුන් දෙදෙනාට ම දැරියන් දෙදෙනා බැගින් සිට ඇති අතර එම දියණියන් සිව් දෙනාම මෙලෙස අපයෝජනයට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ

එම සැකකාර පියවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.