― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsමුල්ලිවයික්කාල් සමරු උත්සවයේ උණුසුම් තත්ත්වයක්

මුල්ලිවයික්කාල් සමරු උත්සවයේ උණුසුම් තත්ත්වයක්

යුධ සමයේ මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා සංවිධානය කළ සැමරුම් උත්සවයක් අද (18) පෙරවරුවේ දී බොරැල්ල කනත්ත වටරවුමේ දී පැවැත්විණි.

එහිදී එම ස්ථානයට පැමිණි පාර්ශවයක් ඊට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් අතර පොලීසිය සහ කැරලි මර්ධන ඒකකය මැදිහත් වී පිරිස විසුරුවා හැරීමටයි කටයුතු කර තිබේ.