28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ගැරූ අයෙක් කොටුවෙයි

විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ගැරූ අයෙක් කොටුවෙයි

විදේශ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලංගු බලපත්‍රයක් නොමැතිව සැකකරු එම විදේශ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

විදෙස් රැකියා ලබා දෙන බව පවසා සැකකරු පුද්ගලයින් 80 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන ඇති බවත් මේ වනවිට ඒ සම්බන්ධයෙන් පැමිණිලි 34 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සදහන් කරනවා