26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසක්විති රණසිංහගේ නඩුවට දින නියම වෙයි

සක්විති රණසිංහගේ නඩුවට දින නියම වෙයි

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගෙන් තැන්පතු මුදල් ලබාගෙන සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නියෝග කළේ මෙම නඩුව ජුලි මස 19 වනදා විභාගයට ගන්නා බවයි.