30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆාස්ටර් ජෙරම්ගේ වත්කම් ගැන විමර්ශනයක්

ෆාස්ටර් ජෙරම්ගේ වත්කම් ගැන විමර්ශනයක්

විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ දේපළ සහ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පැවසීය.

පසුගියදා ඔහු ආගමික සංහිඳියාවට බලපෑම් එල්ල වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් මහත් කතාබහට ලක් විය.