31 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeGossipලෝකයක් කතා වෙන නිළි අයිශ්වර්යාගේ වෙනස්ම ඇඳුම

ලෝකයක් කතා වෙන නිළි අයිශ්වර්යාගේ වෙනස්ම ඇඳුම

ජනප්‍රිය බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි කෑන්ස් සිනමා උළෙලට වෙනස්ම ඇඳුමකින් සැරසී සිටීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

කෑන්ස් චිත්‍රපට උළෙල යනු ප්‍රංශයේ වාර්ෂිකව පැවැත්වෙන දින 10ක උත්සවයකි.
එය මේ වසරේ මැයි 16 සිට 27 දක්වා පැවැත්වේ.

ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් මේ උළෙලට ලෝකයේ විවිධ රටවල නළු නිළියන් සහභාගි වනු ලබන අතර මෙම උත්සවයට සහභාගී වූ නිළි ඓශ්වර්යා රායි රිදී පැහැ දිග ගවුමකින් සැරසී සිටීම නිසා සියල්ලන්ටම ආපසු හැරී බලන්නට සැලැස්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.