31 C
Colombo
Saturday, February 24, 2024

ලෝකයක් කතා වෙන නිළි අයිශ්වර්යාගේ වෙනස්ම ඇඳුම

ජනප්‍රිය බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි කෑන්ස් සිනමා උළෙලට වෙනස්ම ඇඳුමකින් සැරසී සිටීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

කෑන්ස් චිත්‍රපට උළෙල යනු ප්‍රංශයේ වාර්ෂිකව පැවැත්වෙන දින 10ක උත්සවයකි.
එය මේ වසරේ මැයි 16 සිට 27 දක්වා පැවැත්වේ.

ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් මේ උළෙලට ලෝකයේ විවිධ රටවල නළු නිළියන් සහභාගි වනු ලබන අතර මෙම උත්සවයට සහභාගී වූ නිළි ඓශ්වර්යා රායි රිදී පැහැ දිග ගවුමකින් සැරසී සිටීම නිසා සියල්ලන්ටම ආපසු හැරී බලන්නට සැලැස්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest

පොහොට්ටුව පසුබැහැලාමාලිමාව ඉදිරියට ඇවිල්ලා

ආණ්ඩුවේම ජගත් කුමාර ආණ්ඩුවම පට්ට ගහයි පිළිගන්නවා.. පොහොට්ටුව පසුබැහැලා මාලිමාව...

රනිල් හමුවෙලා මෙන්න තීරණය ගනී

සති අන්තයේ මේ මොකද වෙන්නේ..? පාඨලී චම්පික හදිසියේම සිරිකොතට රනිල්ගෙන් කැඳවීමක්ද...

ඔබත් ඔන්ලයින් ණයකාරයෙක්ද ? එහෙනම් මේක බැලිය යුතුමයි

සියලු හඬපට සාක්ෂි සහිතයි -ණය ගෙවන්න බැරි වුණාම ලිංගික...

පොලිස් ඇමති ටිරාන් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ඝාතන තැතක්

රහස්‍ය බුද්ධි වාර්තාවක් පිටවෙයි පොලිස් ඇමති ටිරාන් සහ වැඩබලන පොලිස්පති...

Don't miss

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

මොන බාධක ආවත් යුක්තිය නවතන්නේ නැහැ – ටිරාන්

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට...

සති පාසල ජාත්‍යන්තරයට ගෙන යනවා – සුසිල්

විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල්...

වසර මැදදී උද්ධමනය 5% ට ගේනවා – සියඹලාපිටිය

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට...

ලොවක් මවිත කළ නිල් චිත්‍රපට තරුවක් ජීවිතක්ෂයට

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් වන කැග්නි ලින් කාර්ටර් (Kagney Linn Karter) සියදිවි නසාගෙන තිබෙනවා. එක්සත් ජනපදයේ හූස්ටන් හිදී උපත ලබා ඇති ඇය නිල් චිත්‍රපට 320...

මල්ලිකා රාජ්පුත්ගේ දේහය නිවසින් හමුවෙයි

ගායිකාවක් සහ නිළියක් ලෙස ජනප්‍රිය මල්ලිකා රාජ්පුත් (Mallika Rajput) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (13) සිය නිවස තුළ සැක කටයුතු ලෙස මියගොස්...

ඉන්දීය නිළි පූනම් පාණ්ඩේ ජීවිතක්ෂයට

ජනප්‍රිය ඉන්දීය නිළි පූනම් පාණ්ඩේ අද (02) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඇය මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගොස්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here