27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික රණවිරු සැමරුම් උත්සවය අද

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පස්වරුවේ ආරම්භ වීමට නියමිතය.

අද පස්වරු 4.30ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසළදී මෙම සැමරුම් උත්සවය ආරම්භ වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. මෙවර සමරනු ලබන්නේ දශක 03ක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත්කළ යුද ජයග්‍රහණයේ 14 වන සැමරුමයි.

අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, මැති ඇමැතිවරුන්, හිටපු ජනාධිපතිවරුන් සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනවා.