33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු විවාදය නැරඹීමට ජනක අවස්ථාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු විවාදය නැරඹීමට ජනක අවස්ථාවක් ඉල්ලයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම කොමිෂන් සභාවේ සාමාජික ධූරයෙන් ඉවත් කිරීම සඳහාවූ යෝජනාව ලබන 24 වැනි බදාදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

එම පාර්ලිමේන්තු විවාදය නැරඹීමට තමන්ට, බිරිඳට හා තම දරුවන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත ලිපියක් යවා ඇත.

එම ලිපිය ඔහු විසින් ඊයේ (17) පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යවා තිබේ.