31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමින් ඉදිරියට වාහන පොත්වල වෙනසක්

මින් ඉදිරියට වාහන පොත්වල වෙනසක්

ඉදිරියේදි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වර්තමාන හිමිකරුගේ සහ පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ඊයේ (17) දින සිට බලපැවැත්වෙන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.