32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුදු කූඩැල්ලන් කිලෝ 193ක් සමඟ 02ක් අත්අඩංගුවට

මුහුදු කූඩැල්ලන් කිලෝ 193ක් සමඟ 02ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටුවක් පුත්තලම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ආනයනය කරන බවට ලැබුණු රහසිගත තොරතුරක් මත නාවික හමුදාව ඊයේ රාත්‍රියේ පුත්තලම වෙරළ තීරයේ බෝට්ටුවක් සෝදිසි කළා.

එහිදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 193 ක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා.