26.1 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාජ මුදල් නෝට්ටුවක් සමඟ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඉන්ධන අලෙවිසැලකට පැමිණ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දුන් පුද්ගලයෙකු ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කුරුණෑගල පොලිස් වසමේ මීගමුව පාරෙහි පිහිටි ඉන්ධන අලෙවිසැලට මෙම ව්‍යාජ මුදල් නෝට්ටුව ලබා දීමෙන් අනතුරුව එහි සේවකයින් විසින් 119 අංකයට මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව පොලීසිය එම ස්ථානයට පැමිණ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.