27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොරියාවේ රැකියා සඳහා 2023දී 8,000කට අවස්ථාව

කොරියාවේ රැකියා සඳහා 2023දී 8,000කට අවස්ථාව

කොරියාවේ රැකියා සඳහා මේ වසරේ මැයි මාසය වන විට 2,726 දෙනෙකු අලුතින් පිටත්ව ගෙස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරනවා.

එලෙස පිටත්ව ගිය පිරිස අතර තරුණියන් 32ක් ද සිටින බවයි වාර්තා වන්නේ.

2023 වර්ෂය තුළ කොරියාවේ රැකියා සඳහා මෙරට තරුණ තරුණියන් 8,000කට අවස්ථාව ලබාදීමට එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව එකගතාවය පළකර තිබෙනවා.

කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙරට තරුණ තරුණියන් 84,886 දෙනෙකු පෙනී සිට ඇති අතර, ඉන් 8,028 දෙනෙකු සමත්ව ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළා.