27.2 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsථෙරවාදී බුදුදහම හැදෑරීමට මහා විහාර විශ්වවිද්‍යාලයක්

ථෙරවාදී බුදුදහම හැදෑරීමට මහා විහාර විශ්වවිද්‍යාලයක්

ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජපානයේ සහය ලබාගැනීමට එළඹෙන ජපාන සංචාරයේ දී අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

අද (20) පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.