25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුව යළිත් ෂම්මි සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුව යළිත් ෂම්මි සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ෂම්මි සිල්වා නිතරගයෙන් යළිත් වරක් තේරී පත්ව තිබෙනවා.

ඒ, අද (20) පෙරවරුවේ පැවැති ක්‍රිකට් නිලවරණයේදීයි.

ඒ, අනුව ෂම්මි සිල්වා 2023 සිට 2025 දක්වා කාලය තුළ ක්‍රිකට් ආයතනය සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.