27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතමන්ගේ හදවත වසර 16ක පසු නැවත මුණ ගැසුණු කාන්තාව

තමන්ගේ හදවත වසර 16ක පසු නැවත මුණ ගැසුණු කාන්තාව

බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව වසර 16 කට පසු නැවත ඇයට හමුවීමේ පුවතක් ලන්ඩනයෙන් වාර්තා වනවා.

ඒ ඇගෙන් ඉවත් කල තම හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරියන් කෞතුකාගාරයේදී යි. තමාගේ හෘදය වස්තුව වසර 16 කට පසු කෞතුකාගාරයකදී මෙසේ දක්නට ලැබීම අමුතුම හැඟීමක් ගෙන දුන් බවත් නමුත් තමන්ට අවුරුදු 22 ක් ජීවිතය දුන් තම හෘදය වස්තුව මෙසේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබෙන අයුරු දුටු විට සිතට ආඩම්බරයක් ද දැණුනු බව ජෙනිෆර් පවසා තිබෙනවා.

ජෙනිෆර් සට්න් බ්‍රිතාන්‍යයේ රින්ග්වුඞ් නගරයේ පදිංචිකාරිනියකි

මීට වසර 16 කට පෙර 2007 වසරේදී හදවතේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෙනත් පුද්ගලයකුගේ හදවතක් බද්ධ කර තිබෙනවා