27.8 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනිදහස් සන්ධානයේ ලේකම් ධුරය ගැන විශේෂ තීරණයක්

නිදහස් සන්ධානයේ ලේකම් ධුරය ගැන විශේෂ තීරණයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන අය පිළිගැනීම අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එම තීරණය සම්බන්ධයෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් බී.පී.පී. කුලරත්නගේ අත්සනින් යුතු ලිපියක් මහින්ද අමරවීර අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.