― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsBusinessරත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට

පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේදී රන් පවුමේ වටිනාකම පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

ඒ අනුව අද (22) දිනයේදී රන් අවුන්සය – රු.608,768.00ක්, කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,480.00ක්, කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.171,800.00ක්, කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,690.00ක්, කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.157,550.00ක්, කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,800.00ක්, කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.150,400.00ක් ලෙසයි මිල සටහන් වූයේ.