11.3 C
London
Tuesday, May 30, 2023

චීන යාත්‍රාවේ තිබී සිරුරු කොටස් හමුවෙයි

ඉන්දියන් සාගරයේදී කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු සමග පසුගියදා අනතුරට ලක් වූ චීන ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් හත් දෙනෙකුගේ සිරුරු කොටස් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් එම යාත්‍රාවේ කොටසක් සොයාගෙන ඇති අතර එහි තිබී අදාළ සිරුරු කොටස් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මුදාගැනීම් කටයුතු සඳහා සහාය වන ලෙසට සිය තානාපති කාර්යාල හරහා චීන විදේශ අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මාලදිවයින සහ පිලිපීනය ඇතුළු රටවල් කිහිපයකින් ඉල්ලීම් කරනු ලැබීය.

එම යාත්‍රාවේ චීන ජාතිකයන් 17ක්, ඉන්දුනීසියානු ජාතිකයන් 17ක් සහ පිලිපීන ජාතිකයන් 5 දෙනෙක් සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම සිරුරු කොටස් හඳුනාගැනීමට නොහැකි වන ලෙසට හානී සිදු වී ඇති බවයි.

Latest

මෙරට ජනගහනයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන්

මෙරට ජනගහනයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට...

හිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

Don't miss

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ...

හිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුට එල්ල වී තිබූ අපරාධ කණ්ඩායම් සමග...

එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතැකූ උ. කොරියානු ජනපති

උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ අර්බුදයක් හටගෙන තිබේ. උතුරු කොරියාව පසුගිය වසරේ පමණක් මිසයිල අත්හදා...

තුර්කියේ ජනපති පුටුව නැවතත් තායිප් එර්ඩෝගන්ට

රිසෙප් තායිප් එර්ඩෝගන් තවත් වසර පහකට තුර්කියේ ජනාධිපවතිවයා ලෙස පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු ලෙස වසර විස්සක කාලයක් තුර්කියේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here