31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රමිතටත් වැඩ බලන ඇමතිකමක්

ප්‍රමිතටත් වැඩ බලන ඇමතිකමක්

ජනාධිපතිවරයා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ සහ ජපානයේ සංචාරයක නිරතව සිටින බැවින් ඔහු නැවත මෙරටට පැමිණෙන තුරු ඔහු මෙම ධුරයේ කටයුතු කර ඇත.