31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිහි ඇනුමකින් රත්මලානේ හෝටල් හිමිකරු ජිවිතක්ෂයට

පිහි ඇනුමකින් රත්මලානේ හෝටල් හිමිකරු ජිවිතක්ෂයට

ගාලු පාරේ රත්මලාන ප්‍රදේශයේ හෝටලයක් තුළ ඊයේ (22) සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු මෙම පිහි ඇනුම සිදුව ඇති අතර පිහි ඇනුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ හෝටලයේ හිමිකරු බවයි පොලීසිය සඳහන් කළේ.

පිහි ඇනුමට ලක් වූ මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදීත් ඔහු මියගොස් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.