― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeSocialවට්ස්ඇප් යෙදවුමට තවත් අංගයක් එක්වෙයි

වට්ස්ඇප් යෙදවුමට තවත් අංගයක් එක්වෙයි

මෙටා (Meta) සමාගම විසින් වට්ස්ඇප් (Whatsapp) යෙදවුමට නවතම හඳුන්වා දීමක් සිදු කර තිබේ.

ඒ අනුව, වට්ස්ඇප් යෙදවුම හරහා කිසියම් පුද්ගලයෙකුට යැවූ පණිවිඩයක් විනාඩි 15ක් ඇතුළත යළි සංස්කරණය (Edit) කර යැවීමේ හැකියාව ලබා දී ඇත.

මෙටා (Meta) සමාගම හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින් සිය ෆේස්බුක් (Facebook) ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් ඊයේ (22) මේ පිළිබඳව සඳහන් කර තිබේ.