32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලි සබ්රි රහීම් රේගු භාරයට

අලි සබ්රි රහීම් රේගු භාරයට

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්තරන් තොගයක් සමඟ රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

කටුනායක ගුවන්තොටුපොළේදී ඔහුව රේගු නිලධාරින් විසින් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්තරන් කිලෝග්‍රෑම් තුනකට අධික ප්‍රමාණය රැගෙනවිත් ඇති බවයි අනාවරණය වන්නේ.