30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන කෝටාවේ කිසිම වෙනසක් නැහැ

ඉන්ධන කෝටාවේ කිසිම වෙනසක් නැහැ

පවතින ඉන්ධන කෝටාවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

එමෙන්ම පවතින ඉන්ධන තොග හා ඉන්ධන මිලදී ගැනීමට පවතින හැකියාව යන කරුණු සැලකිල්ලට ගෙන එම ඉන්ධන කෝටා ක්‍රමය පවත්වාගෙන යාමට ඔවුන් තීරණය කර තිබේ.