31.7 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභාෂා තුනෙන්ම කොම්පඤ්ඤ වීදියේ වෙනසක් නැහැ

භාෂා තුනෙන්ම කොම්පඤ්ඤ වීදියේ වෙනසක් නැහැ

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරී වසම භාෂා ත්‍රිත්වයෙන්ම එම නමෙන්ම හැඳින්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් වුණේ.