28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාලිහිදී මෙරට සාම සාධක භටයින් පිරිසකට තුවාල

මාලිහිදී මෙරට සාම සාධක භටයින් පිරිසකට තුවාල

මාලි රාජ්‍යයේදී IED පුපුරණ ද්‍රව්‍යයක් පුපුරුවා හැරීමෙන් ශ්‍රී ලංකාවෙන් පැමිණි එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 04 දෙනෙකු තුවාල ලබා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මොවුන්ගේ තුවාල බරපතල නොවන අතර MINUSMA ලෙස හඳුන්වන මාලි හි එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ සාම සාධක භටයින් පිරිස වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි.