31.1 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialවට්ස්ඇප් යෙදවුමට තවත් අංගයක් එක්වෙයි

වට්ස්ඇප් යෙදවුමට තවත් අංගයක් එක්වෙයි

මෙටා (Meta) සමාගම විසින් වට්ස්ඇප් (Whatsapp) යෙදවුමට නවතම හඳුන්වා දීමක් සිදු කර තිබේ.

ඒ අනුව, වට්ස්ඇප් යෙදවුම හරහා කිසියම් පුද්ගලයෙකුට යැවූ පණිවිඩයක් විනාඩි 15ක් ඇතුළත යළි සංස්කරණය (Edit) කර යැවීමේ හැකියාව ලබා දී ඇත.

මෙටා (Meta) සමාගම හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින් සිය ෆේස්බුක් (Facebook) ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් ඊයේ (22) මේ පිළිබඳව සඳහන් කර තිබේ.