27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාර ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමේ තීරණයක්

වාර ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමේ තීරණයක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පාසල් සිසුන් සඳහා ලබාදෙන වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පාසල් වාර ප්‍රවේශ පත්‍රයට අමතරව විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාල වාර ප්‍රවේශපත්‍ර ගාස්තු ද ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බව ද වාර්තා වේ.

අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.