ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මෙවර සජිත් ප්‍රේමදාස මහතාට හැංගෙන්න සිදුවන්නේ කොංගෝ වනාන්තරයේ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ගියවර ජනාධිපතිවරණයෙන් පසු ප්‍රේමදාස මහතා යාල කැලේ හැංගුන බව කී රංගෙ බණ්ඩාර මහතා මෙවර ඔහුට හැංගෙන්නට යාල කැලයත් ඉඩමදිවනු ඇතැයි සඳහන් කළේය.