27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත්ට හැංගෙන්න වෙන්නේ කොංගෝ වනයේ - පාලිත රංගේ බණ්ඩාර

සජිත්ට හැංගෙන්න වෙන්නේ කොංගෝ වනයේ – පාලිත රංගේ බණ්ඩාර

ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මෙවර සජිත් ප්‍රේමදාස මහතාට හැංගෙන්න සිදුවන්නේ කොංගෝ වනාන්තරයේ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ගියවර ජනාධිපතිවරණයෙන් පසු ප්‍රේමදාස මහතා යාල කැලේ හැංගුන බව කී රංගෙ බණ්ඩාර මහතා මෙවර ඔහුට හැංගෙන්නට යාල කැලයත් ඉඩමදිවනු ඇතැයි සඳහන් කළේය.