23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් ළඟ තබාගත් පාසල් දැරියක් අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගත් පාසල් දැරියක් අත්අඩංගුවට

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි 16 හැවිරිදි දැරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (22) පේදුරුතුඩුව පොලිස් වසමේ ගාන්දිඌර්, පුලෝලී, හම්බසිට්ටි ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇති අතර එහිදීයි විශේෂ කාර්ය බළකාය විසින් මෙම දැරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම අවස්ථාවේදී මෙම දැරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 500ක් සොයාගෙන තිබේ.