― political ―

මං රට භාරගත්තේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බවත් එමගින් රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව...
HomeNewsPolitical"ආණ්ඩුව සියලුම තීන්දු ගන්නේ ජනතාවට විරුද්ධවයි"

“ආණ්ඩුව සියලුම තීන්දු ගන්නේ ජනතාවට විරුද්ධවයි”

ආණ්ඩුව සියලුම තීන්දු ගන්නේ රටේ සාමාන්‍ය ජනතාවට විරුද්ධව ජන ජීවිත තවදුරටත් පීඩාවට පත් කරන ආකාරයෙන් බව ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරිය කියා සිටියේ මෙම ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය ජනතාව කෙරෙහි වෛරයකින් ද කියා තමන්ට සැකයක් පවතින බවයි.