18 C
London
Friday, June 2, 2023

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පොළව ගිලා බසින බවට අනාවරණයක්

අමෙරිකාවේ ජනාකීර්ණම නගරයක් වන නිව්යෝර්ක් නගරය පොළවට ගිලා බසිමින් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ කර තිබේ.

නගරයේ ඉදිකර ඇති උස් කුළුණු සහ ගොඩනැගිලිවල බර හේතුවෙන් නගරය මෙසේ ගිලා බසිමින් පවතින බවයි පර්යේෂකයින් හඳුනාගෙන ඇත්තේ.

දත්තවලට අනුව නිව්යෝර්ක් නගරය වසරක කාලයක් තුළ මිලිමීටර් 1ත් 2ත් අතර සැලකිය යුතු අගයකින් ගිලා බසිමින් පවතියි.

හරිතාගාර ආචරණය හේතුවෙන් ලොව වටා ග්ලැසියර දියවෙමින් සාගර ජල මට්ටම ඉහළ යමින් පවතින අතර එමගින් නිව්යෝර්ක් ගිලා බැසීම තීව්‍ර වන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

නිව්යෝර්ක් ආසන්නයේ සාගර ජල මට්ටම 1950 දී පැවති අගයට වඩා සෙන්ටිමිටර් 22කින් ඉහළ යමින් ඇතැයි ද මේ වාර්තාවන් හි සඳහන්ව තිබේ.

පවතින අවදානම හමුවේ නිව්යෝර්ක්හි වෙසෙන මිලියන 8.4ක ජනතාවට ජල ගැලීම් වැනි ස්වභාවික ආපදාවන්ට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවනු ඇතැයි ද විද්‍යාඥයින් පෙන්වා දෙයි.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

මෙක්සිකෝවේ ගමන් මළු 45කින් මිනිස් සිරුරු කොටස් හමුවෙයි

මෙක්සිකෝවේ ගමන් මළු 45 ක තිබී මිනිස් සිරුරු කොටස් විශාල ප්‍රමාණයක් එරට පොලිසිය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරුණයින් 07 දෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන්...

මාවා සුළි කුණාටුව ජපානයට

මාවා සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔකිනාවා ඇතුළු ප්‍රදේශ කිහිපයකට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ වනවිටත් ධාරානිපාත වර්ෂාවක් එම ප්‍රදේශවලට...

අමෙරිකානු ආරක්ෂක ලේකම් 05 වැනිදා ඉන්දියාවට

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ලබන සතියේ ඉන්දියාවට පැමිණීමට නියමිතය. ඒ අනුව ලබන 05 වැනිදා ඔහු ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාවට පැමිණීමට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here