27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොල්දූවේ වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

පොල්දූවේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

හබරාදූව – පොල්දුව පන්සල අසළදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.