25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනක ඉවත් කරන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

ජනක ඉවත් කරන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 123 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77ක්.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත් විසින්.