27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් බෑග් සහ සපත්තු මිල පහළට

පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාසල් පාවහන් සහ බෑග්වල මිල පහත දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ලබන මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල පහළ යෑම ක්‍රියාත්මක අතර වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ 10%කින් එම මිල පහත දැමීම සඳහා තීරණය කළ බවයි.