33.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා

මෙවර පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම සේවාව ලබන 2 වැනිදා සිට එම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉදිපොළ සඳහන් කළේ.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත්, ගාල්ලේ සිට අනුරාධපුරය දක්වාත්, බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වාත් අමතර දුම්රිය යෙදවීමට පියවර ගෙන තිබේ.