26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිදුලි බිල අඩුවෙන්නේ මෙහෙමයි

විදුලි බිල අඩුවෙන්නේ මෙහෙමයි

ජූලි 1 වැනිදා සිට විදුලි ගාස්තු සියයට 23කින් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ස්ථාවර ගාස්තුව ලෙස අයහෙරෙන රුපියල් 400ක ගාස්තුව රුපියල් 250 දක්වා අඩුකිරීමට යෝජනා කළ බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

මේ අනුව සිද්ධස්ථාන සඳහා අය කරන ගාස්තු සියයට 23 කින්ද, හෝටල් ක්ෂේත්‍රයේ විදුලි ගාස්තු සියයට 40 කින්ද අඩු වන බවයි හෙතෙම සඳහන් කළේ.