29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල්ගෙන් ජපානයට ඇරයුමක්

ජනපති රනිල්ගෙන් ජපානයට ඇරයුමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා සහ ජපාන – ශ්‍රී ලංකා සංගමය විසින් ටෝකියෝ නුවරදී පැවැත්වූ උදෑසන බෝජන සංග්‍රහ හමුවකට සහභාගි විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර ජපානයේදී හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා හමුවිය.

එහිදී රටේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව කරුණු දැක්වූ ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණ ආයෝජනය කරන ලෙස ජපානයට ආරාධනා කළා.