29.5 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොසොන් දන්සැල් ලියාපදිංචිය ඇරඹෙයි

පොසොන් දන්සැල් ලියාපදිංචිය ඇරඹෙයි

පොසොන් පොහොය දිනට සමගාමීව දිවයින පුරා පැවැත්වෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති කේ. ඒ. පී බොරලැස්ස සඳහන් කළේ දන්සල්වල නිරීක්ෂණ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.