26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෙරට ණය ගැන ජනපතිගෙන් සුභ ආරංචියක්

මෙරට ණය ගැන ජනපතිගෙන් සුභ ආරංචියක්

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදුවෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (25) ජපානයේ තෝකියෝ අගනුවරදී එරට අගමැති අගමැති ෆුමියෝ කිශිදා සමග පැවති හමුවකදීය.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ සාකච්ඡා සැප්තැම්බර් වන විට හෝ උපරිම නොවැම්බර් වන විට නිමා වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.