අද (25) දිනයේදීත් රන් මිලෙහි සීඝ්ර අඩුවීමක් දක්නට ලැබේ.
ඒ අනුව අද රන් මිල දැක්වුණේ මෙලෙසින්,
රන් අවුන්සය – රු.594,698.00
කැරට් 24 ග්රෑම් 1 – රු.20,980.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.167,850.00
කැරට් 22 ග්රෑම් 1 – රු.19,240.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.153,900.00
කැරට් 21 ග්රෑම් 1 – රු. 18,360.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.146,900.00