28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් සහ වියට්නාම නියෝජ්‍ය අගමැති අතර හමුවක්

ජනපති රනිල් සහ වියට්නාම නියෝජ්‍ය අගමැති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Tran Luu Quang සමග ජපානයේදී සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.