― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsපෑලියගොඩ පොලිසියේ 03කගේ වැඩ තහනම්

පෑලියගොඩ පොලිසියේ 03කගේ වැඩ තහනම්

පෑලියගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.

මොවුන්ගේ වැඩ තහනම් කර ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 24 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළවයි.

ගංජා කිලෝ 24ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මෝටර් රථයෙන් පලා යන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම හේතුවෙනුයි ඔවුන්ගෙ වැඩ තහනම් කර ඇත්තේ.