31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ, ආඳාදොල පන්සල පාර ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කළේ යතුරුපැදිකරුවෙක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර තවත් යත්රුපදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

අඳාදොල ප්‍රදේශයේ පදිංචි දසුන් සුරංග මානවඩු නැමැත්තා වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.