26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන කෝටාව යළි ඉහළට

ඉන්ධන කෝටාව යළි ඉහළට

ජාතික ඉන්ධන අවසර පත්‍ර (QR) පද්ධතියේ දැනට අවසර දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි මාසවල ඉන්ධන මිල සංශෝධනයේ සිට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ යනු ඇති බවයි අමාත්‍ය කාංචන විජේසේකර කියා සිටියේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පස්වරුවේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මීට අමතරව මෙම සාකච්ඡාවේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සැලැස්ම, මූල්‍ය සහ බෙදාහැරීමේ සැලසුම් ද සමාලෝචනය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.