― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඖෂධ අවශ්‍යතාවයෙන් 30%ක් මෙරටදී නිපදවීමට සැලසුම්

ඖෂධ අවශ්‍යතාවයෙන් 30%ක් මෙරටදී නිපදවීමට සැලසුම්

මේ වසර අවසන් වනවිට ඖෂධ අවශ්‍යතාවයෙන් 30%ක් මෙරටදී නිෂ්පාදනයට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරන්නේ 17%ක් පමණක් බවත් ඖෂධ නිෂ්පාදන ගම්මාන හා කලාප ගණනාවක නව කර්මාන්ත ශාලා ඉදිකිරීමට පියවර ගෙන ඇති බවත් එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේය.

අතිරේක ලේකම්වරයා පැවසුවේ ඉදිරි අවුරුදු දෙක තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 30% ක් මෙරට නිෂාපාදනයට සැලසුම් කර ඇති බවයි.