32.8 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර දැරියගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

කළුතර දැරියගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක ඉහළ මාලයෙන් වැටී 16 හැවිරිදි දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව්දෙනාම ජුනි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.